Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්නට එපා හොරෙන් දෙනෝදහක් අතර මැද්දෙ මට හිතේවි නිල් දෑසට එබී බලන්න ආදරයෙන් මුළු දවසම බලාන ඉන්න බලාන ඉන්න අර දුටුවද දුර ආකාසේ මගෙ තනියට ඔබ වාගේ මහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලා තව ටිකකින් මැකිලා යාවී මහ වැහි ඇල්ලක් කඩා හැලේවී දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ වැලපෙන්නට එපා දුකින් කවුරු ඇතත් ඔය ඇස් ලඟ හිත කියාවි හිතේ දුකින් හඬා වැටෙන්න ආදරයෙන් රතු දෙකොපුල් පිසලාලන්න පිසලාලන්න අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා කිරි උතුරා ආදරයෙන් ඔබෙ ආදර මුහුන වගේ තව මොහොතින් මුදුනට ඒවී කලු වලාකුලක සැඟවී යාවී හිත ලඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ ලැජ්ජ වෙන්න එපා ඉතින් අපි විතරයි කවුරුත් නැහැ දැන් හිතේවි ආදරයෙන් ඔබ සිප ගන්න ආදරයෙන් පිරි දෙඅදර උණුසුම දෙන්න උණුසුම දෙන්න

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...