Skip to content

Lyrics

සිංහල
උමතු කලා මා උමතු කලා ආදරයෙන් මා උමතු කලා නිගා කලා ඔබ නිගා කලා ඒ ආදරයට ඔබ නිගා කලා ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයි මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි උමතු කලා මා .... ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි උමතු කලා මා ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs