Skip to content

Lyrics

සිංහල
ඈතින් ඈතට Artist: Chamara WeerasingheGenre: Current SongsPosted by: Harsha JayamanneLyrics: Chamara WeerasingheMusic: Chamara WeerasingheCut & Paste Transpose /| - අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ යනවිට වරලස විහිදාලා හදවත අස්සේ සිතිවිලි ගැස්සේ කොහොමද ඉන්නේ ඉවසාලා බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ සුව හද පතුලට ගෙන්වාලා මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ රුව මා නෙතඟට කැඳවාලා බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී /| - චාමර වීරසිංහ / Chamara WeerasingheGo to topHarsha Jayamanne

More by Chamara Weerasinghe

Thissa Wawe Iwura Langata

Chamara Weerasinghe

Sindu

තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත් උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පින...

Ussangoda Kandu Mudunata

Chamara Weerasinghe

Sindu

උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම සිත්තම් කර...

Umathu Kala Ma

Chamara Weerasinghe

Sindu

උමතු කලා මා උමතු කලා ආදරයෙන් මා උමතු කලා නිගා කලා ඔබ නිගා කලා ඒ ආදරයට ඔබ නිගා කල...

Wadu Amma Nowunamuth Ma

Chamara Weerasinghe

Sindu

වැදූ අම්මා නොවුනමුත් මා හැදු අම්මගෙ අදරේ මල්ලියේ නුඹ උපන් දා සිට අඩු වේලා සේ මට...

Wana Wadule

Chamara Weerasinghe

Sindu

වන වදුලේ වසන්තයට හෝයියා බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා මේවා දැකීමෙන් මගේ හි...

Wal Dodam Malaka

Chamara Weerasinghe

Sindu

වැල් දොඩම් මලක වැල් දොඩම් මලක සුදු මල පෙති හරි සුමුදුයි ඔබෙ මුහුන වගේ පුංචි නගේ

View all songs by Chamara Weerasinghe →

Similar Songs