Skip to content

Lyrics

සිංහල
ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ... ) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ... ) අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ ප්‍රේමයේ රිය සක දෙකඩවී ලෝනිවූ තුරුලේ (නොපෑදෙන මල් පිපුනි... ) ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ... ) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ... ) සිහින බොඳ වී පැලේ හිටි හැටියේ ජීවිතේ පියාපත් ඉරි සිහින වැවු ඉවුරේ (නොගලනා දිය පිරුනි... ) ගැල් පදවන්නේ සල්මල් උයනේ (මල් පෙති යටින් නොවේ... ) ගැල පදවන්නේ නිල් මල් පලසේ (විල්දිය මතින් නොවේ... )

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...