Skip to content

Lyrics

සිංහල
(ඇතුගල වෙහෙර වඳින ඇත් කඳ ළිහිනි රෑන... ) නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව (ඇත් කඳ වෙහෙර මලුවෙ මං හැඬුවෙමි දුකට රත්තරන්... ) රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන මං හැඬුවේ දුකට රත්තරන් ඇතුගල වෙහෙර වඳින.... ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන් ඇතුගල වෙහෙර වඳින....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...