Skip to content

Lyrics

සිංහල
ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත අරන් ගියා සුවඳ වත් මා ලග‍ නොතියා අමතක කරලන්නම් කියා ගියා.. අමතක කරලන්නම් කියා ගියා.. ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි... සීතල වැහි බිංදු සේම කදුළු කඩා හැලෙනවා නිමක් නොවේ පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු කදුළු ගලන්නට ඉඩ මදිලු ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි... ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු ඉර බටු තරුවයි මග පෑදූ ඈතක ගිය තරුවක මා දැවටි පැතුම් හඩා වී මග තනිවී ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න වෙයි...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...