Skip to content

Lyrics

සිංහල
අමාවකට අතවනනා පිච්චමලී ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ ලමැද හොවා හද සෙනෙහස දුන්නාට කුමක් කරන්නද සමනල් හිනාවට දෑත දිගු කරන්නට බෑ නුඹෙ ලොවට වරද මගෙන් සඟවාදෙනු ලෝකයට අවිහිංසක සිතිවිලි සිත බැන්දාට එකට කූඩු වෙන්නට බැරි පෙර පවට ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට අමාවකට අතවනනා ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...