Skip to content

Lyrics

සිංහල
නෙත් නුඹේ හමුවූ තෙරේ හිමි වේවිදෝ විමසූ වරේ ආදරයක් දැනුනා ඔබ මා අතරේ කඳුලක් නොදී උදේ හවා ඔපවත් කලේ ඔබමයි මෙමා හද පතුලේ ඇරයුම් මා වෙත එව්වා කවුදෝ මා නුඹගේ... කියා දෙන්න නොහැඟේ... ඇයි ඇයි කලේ ආදරේ... නෑ කිසිවක් නොහැඟේ මින් මතුදා මා ඔබගේ... ඇයි ඇයි කලේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොඳුරේ නිමක් නොවේ හැඟුමන් පිරේ අපෙ ආදරේ වරින් වරේ දිවි ඇති තෙක් නුඹමයි මා හඳ ගැඹුරේ දහසක් දෙනා නුඹගේ දිහා බැලුවත් සදා මගෙමයි ඔයා අද නුඹගේ දෙනුවන් මා හට කීවා කවුදෝ මා නුඹගේ... කියා දෙන්න නොහැඟේ... ඇයි ඇයි කලේ ආදරේ නෑ කිසිවක් නොහැඟේ මින් මතුදා මා ඔබගේ... ඇයි ඇයි කලේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොඳුරේ... කියා දෙන්න නොහැඟේ ඇයි ඇයි කලේ ආදරේ නෑ කිසිවක් නොහැඟේ මින් මතුදා මා ඔබගේ... ඇයි ඇයි කලේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොඳුරේ...

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...