Skip to content

Lyrics

සිංහල
උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා මල් මී සුගන්ධේ නැළැවී වෙළී මල්වැල් ගොතන්නී වෘන්දා වනේ නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදනී උන්මාදනී හැංගුණා.../ ගෝපීලියන් හා යමුනා තෙරේ අවුදින් මුලා වූ රධා මගේ වස්සානයේ ආ මේ කුළුවලින් සංතාපයේ ලා පොද වෑහුණේ රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදනී උන්මාදනී හැංගුණා .../

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

The Christmas Song Seethale Tharu Dilena

Bathiya And Santhush

Sindu

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවිලා..... පාළුවේ මුතු පිනි දිය පාවෙලා...

View all songs by Bathiya And Santhush →

Similar Songs