Skip to content

Lyrics

සිංහල
වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් වගේ අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ.... ඔබ මා මිස වෙන කිසිවෙකු නොවේ වැහි බිඳු දේදුනු අතරේ ඔබ මාද නොවන මාද ඔබ නොවන අරුමය මිනිසුන් අතරේ මේ මිනිස්කම්යි සිතපුරා ගලන රන් දිය දහරයි මේ නදියේ.... මේ ලොවේ ඇයි මේ ලොවේ කිමද මායාවක් නැත අසුවන්නේ කිමද මේ අදුරු දසුනේ තනිවී ඔබ තනිවී සුන්දර මේ අප දුටු ලොව අරුමය ඔබ මා ජීවය වේ.... වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ........./ Rap.........

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

The Christmas Song Seethale Tharu Dilena

Bathiya And Santhush

Sindu

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවිලා..... පාළුවේ මුතු පිනි දිය පාවෙලා...

View all songs by Bathiya And Santhush →

Similar Songs