Skip to content

Lyrics

සිංහල
වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා ස‍දේ රැස් හෙමින් උනා සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උණුසුමක් පතා පැතූ පෙම් පැතුම් .....

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

The Christmas Song Seethale Tharu Dilena

Bathiya And Santhush

Sindu

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවිලා..... පාළුවේ මුතු පිනි දිය පාවෙලා...

View all songs by Bathiya And Santhush →

Similar Songs