Skip to content

Lyrics

සිංහල
යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා හිතේ පැතුම අරන් යමුද ආවඩා කියා වා යෙන්නෝඩ සේර්න්ද පාඩ වා ඉන්බම් කොන්ඩු වා නෙන්ජිල් උල්ල වාර්තෙයි කොන්ඩු වා යෙන්නෝඩ සේර්න්ද පාඩ වා තුන්බම් මරක්ක වා මෙල් එන්රාල් අලියවුම්...... යාල්පානමේ පිපිච්ච.... වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා තේන් පෝන්ර පෙන්ගල්ලෝඩ ආඩි පාඩවා ඉන්රු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා කනවු නිනෙයිවු ඉරෙන්ඩුම් සේර්න්දා කවිදි අල්ලවා දිගට පිච්ච මල් වැටිච්ච මන්දහාස පාලා හොරට ඇයි බැලුම් හෙලන්න එන්න යන්න මා හා එකම අහස යටින් ඉන්න කව්ද දැම්මේ බාධා කිට්ටුවන්තකම් කියන්න සිංදු තාල ගී ගැයේවී ආයේ යාල්පානමේ පිපිච්ච.... පෝදුමා ඉන්ද අර්තම් පෝදුමා වේන්ඩුමා ඉන්නුම් කොන්ජම් වේන්ඩුමා ජීවිතේ දුක් සුසුම් හිතින් දරා ආදරේ සවිය ලියමු රංජනා....... යාල්පානමේ පිපිච්ච.... වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා තේන් පෝන්ර පෙන්ගල්ලෝඩ ආඩි පාඩවා ඉන්රු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා කනවු නිනෙයිවු ඉරෙන්ඩුම් සේර්න්දා කවිදි අල්ලවා යාල්පානමේ පිපිච්ච....

More by Bathiya And Santhush

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

The Christmas Song Seethale Tharu Dilena

Bathiya And Santhush

Sindu

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවිලා..... පාළුවේ මුතු පිනි දිය පාවෙලා...

View all songs by Bathiya And Santhush →

Similar Songs