Skip to content

Lyrics

සිංහල
තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා තාරුණ්‍යයේ........ ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි ඉතින් එන්න පියාඹා පාවෙලා........ යෞවන වසන්තේ සිත් සේ විදින්නයි පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි ඉතින් එන්න පියඹා පාවෙලා තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි....../ තාරුණ්‍යයේ........

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

The Christmas Song Seethale Tharu Dilena

Bathiya And Santhush

Sindu

සීතලේ තරු දිලෙනා මැදියමේ චාටු දී නෙතු හා යාවිලා..... පාළුවේ මුතු පිනි දිය පාවෙලා...

View all songs by Bathiya And Santhush →

Similar Songs