Skip to content

Lyrics

සිංහල
(උඩ රට නිළිය හැඩ වගේ රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ මල් පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ... ) (සිංහල ජාතියට ගරු සර ලබා දෙවන උඩ රට නිළිය... ) (ඔබෙ සියුමැලි මද සිනාව රන් පැහැ දෙතොලට ඉනාව... ) ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ උඩ රට නිළිය හැඩ වගේ.... (බෙර පද තාලයට පා තබා නරඹන්නන් මන්මත් කරලා... ) (සොඳුරු නිළිය අපෙ නාළිය උඩ රටටම හැඩකාරිය... ) ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ උඩ රට නිළිය හැඩ වගේ....

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...