Skip to content

Lyrics

සිංහල
රන් සීනු හැඩවී රිදී සීනු හැඩවී ආදරේට මැදිවී දෙහදක් එක්වුණා.... මල් රේණු පිපිලා ජය හීතිකාව ගයලා ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා මංගලම් ජය සිරි මංගලම් ඔබේ යුග ජීවිතේ ජයවේවා.... මංගලම් සිරි සුභ මංගලම් ඔබේ නව ජීවිතේ ජය වේවා...... නේ මිතුරන් මෙද්දේ පෙලන්දී මංගල මුද්දේ ප්‍රීති ගීයක් සද්දේ සුළගේ තවරුනා... කොවුල් ගීතය බැද්දේ පැතුම් ආසිරි මැද්දේ ජීවිතෙහි ඔබගේ පිටුවක් පෙරලුනා..... මංගලම් ජය සිරි මංගලම් ඔබේ යුග ජීවිතේ ජයවේවා.... මංගලම් සිරි සුභ මංගලම් ඔබේ නව ජීවිතේ ජය වේවා......

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...