Skip to content

Lyrics

සිංහල
මගේ සිතේ ඇති දහසක් පැතුමන් ඔබ හට නැත කියලා කෙසේ අහන්නද මගේ අත ගන්නට සතුටුද ඔබ කියලා...... ඔබේ අත ගන්නට මට බාධා නැත ඔබේ සතුටයි දැන් මට ඕනෑ ඒය ලැබගන්න්ට ඔබෙන් අසන්නට සිත තුල සවියක් මට නැහැනේ..... මගේ සිතේ..... සිත තුල ගොළු වී මැළවී කැළඹේ ඔබ ගැන දහසක් පෙරුම් පුරා ඔබ හට කීමට මගක් සෙව්වෙමි අද වනතුරු මම වෙහෙස වෙලා..... මගේ සිතේ......

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs