Skip to content

Lyrics

සිංහල
නීල අබරේ තරු වටකර දිලෙන සද ආදර ගගුල නිහඩයි සද පහස ලැබ පුදින කුසුම් පරවී යලි පිපෙනවද සුවදැති රෝස මලකි ගැහැනියගේ සිත සියුමැලි ගතිය තිබුනත් සුවදැති රෝස මලේ කටුවේ විස ඇති බව කුරුත් දනිති ලොවේ ගැහැනුන් කොතරම් සිටියත් අද රුවට රුවේ වරදේ නොබැදෙන ගැහැනුන් සිටිනවද ලොවේ කාලය කා දමනා ආලයකට රැවටී යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී ගිනි සිළුවක් මෙන් හැම පැත්තට වනේනා ගැහැණිය ගින්නකි ගෑ උන උන තැන දැවෙනා එබැවින් ඔබ හැම මේ ඔවදන් සිතට ගෙන එබැවින් සමගින් විමසිල්ලෙන් ඉදනු මැන කාලය කා දමනා ආලයකට රැවටී යන්නට එපා ඔබ ගැහැනියකට රැවටී

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...