Skip to content

Lyrics

සිංහල
උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ (සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ... ) කඳු ගැට වටලා මීදුම පටලා සිරියෙන් රඟන සැටී (නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන් දුන්හිඳ මනමාලී... ) උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ (සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ... ) ගල පිට වැටෙනා දිය රැලි පුපුරා මතුවෙයි කඳුළු කැටී (නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන් දුන්හිඳ මනමාලී... ) උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ (සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ... )

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...