Skip to content

Lyrics

සිංහල
(ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා මැණිකෙ නිසා.. මැණිකෙ නිසා.. මැණිකෙ නිසා.. අපෙ මැණිකෙ නිසා... ) (වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුනා ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා... ) අපේ ගමට සිරිය ගේන මැණිකෙ ඔයා මටයි ඕන ඇළ දොළ පිරුණා.... (ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිව්වා ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා... ) ටිකිරිට හරි තරහ ගියා මම මැණිකෙට කැමති කියා ඇළ දොළ පිරුණා.....

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...