Skip to content

Lyrics

සිංහල
සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි යළි යළි යළි යළි සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යළි යළි ම් ම් ම් ම්……අ අ ආ……… | /GD7 /GD7 නැගී ආලෝකෙ දී කිණර කිඳා පාවි සිනා මුතු කොවුලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය හද අරණේ සිහිලස දී එන සුවඳ දැනේ යළි යළි පියේ පා සිනා දයා ලඟාවී බලන්න ලැබූ වාසනාවෝ ලොව්තුරෑ චේතනා මනා පල..දේ පිනකි පෙරදි සසර ආලෙසේ හද හදෙහී අත අතෙහී අද එකට වෙලයි යළි යළි

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs