Skip to content

Lyrics

සිංහල
ළඳේ...ළඳේ...ළඳේ...Lande Lande Lande ~ H. R. Jothipala / Anjelin Gunathilake ලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ මා ඔබට පිදුව හදේ මුළු ලොවම රැදී සැලේ ලඳේ ලඳේ ලඳේ මගෙ අඳුරු ලොවේ ඔබෙ නෙතින් එළිය වැටෙනවා හා හා හා හා……. හෝ හෝ හෝ හෝ….. මගෙ අඳුරු ලොවේ ඔබෙ නෙතින් එළිය වැටෙනවා ඔබෙ සුවඳ මගේ මැදුර පුරා සුවඳ කරනවා ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා හා හා හා හා……. හෝ හෝ හෝ හෝ….. ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ හදවත බැන්දා

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs