Skip to content

Lyrics

සිංහල
මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ ආදරයකි මාගේ මදහාසයක් ද යාවේ නිල් නෙත්මිණි පහනේ රන් කාන්තිය පාවේ මද සීතල යාමේ කුමරිය ලඟ මා නේ මනමාලියක්ගේ සේලේ නිල් මීදුමක් ද පාවේ පෙම්වන්තයාගෙ දෑතේ පැටලී හිදින්නේ මා සීතලේ දැන් නැතිවේ උනුසුම විදිමී මා රණ හංස රාණි මාවේ ඔබ ප්‍රේම විලේ පාවේ පෙම්වන්තයාගෙ දෑතේ පැටලී හිදින්නේ මා

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs