Skip to content

Lyrics

සිංහල
MEE DUM GALA KANDE {H R JOTHIPALA & ANJALIN GUNATHILAKE} මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ - ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ…..ඕ ඕ ඕ…. රන් රුවක් වගේ පෙම්බරා මගේ මේ නිසංසලේ සිත් පහන් කළේ ළා නිල්ලේ ඔන්චිල්ලේ නැළැවිල්ලේ මා මත්වේ මුසපත් වේ රසවත් වේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ…..ඕ ඕ ඕ…. සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හො‍ඳේ වෙන් නොවී බැඳී සංසාරයේ අපී.. ළා නිල්ලේ ඔන්චිල්ලේ නැළැවිල්ලේ මා මත්වේ මුසපත් වේ රසවත් වේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ…..ඕ ඕ ඕ….

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs