Skip to content

Lyrics

සිංහල
Pata Podak Thilakala, පාට පොදක් තිලකලා, Jothipala and Angeline හො හෝ හෝ හ හා හා පාට පොදක් තිලක ලා නළල් තලාවේ කැලුම් වළලු නෙතින් අසුරලා මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ නිවන මහද නීල වරලියේ ආල හැඟූම් පවසලා යොවුන් සිනාවේ තුටින සළෙලු රැඟූම් රඟ රඟා පෙම් කතා මල් පොතින් ලමැද වසාලා නිවා නොහැක ආල කුමරුනේ පාට පොදක් තිලක ලා නළල් තලාවේ කැලුම් වළලු නෙතින් අසුරලා හො හෝ හෝ හ හා හා පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ මල් නුවරේ පෙම් සුවඳේ ඈත හිරුට හිනාවී මෑත මොනර රඟාවි ආල වඩන සීත සුළං පා..වේ..වී හො හෝ හෝ හ හා හා ලමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ පුංවි වියේ සුන්දර සේ දීපසිනා හෙලායා ආල සිතුම් සිතේයා සීතාවන් නුවන් ලදුන් පා..යා..ලා හො හෝ හෝ හ හා හා

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs