Skip to content

Lyrics

සිංහල
මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුණා දෝ පෙර ආත්මයේ පැතුවා දෝ මේ ආත්මයේ හමුවී දෝ දිලි දිලි දිලි දෙනෙතේ නුරාකැන් දිලේ සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ මනහාරී වනරේඛා යායේ පාවේ මධු ලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs