Skip to content

Lyrics

සිංහල
Another Request SongRequested by Mr Athula Bandara Disanayake ජීවන මේ ගමන සංසාරේ යවිනම් අන්ධකාරේ නොලැබ ආලෝකේ යා හැකි දෝ සොයා මාර්ගේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නෙමි තිර සාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ හෝ….හෝ..හෝ….හොහෝ ප්‍රේම ප්‍රදීපේ මහදේ දැල්වුණ මේ දීප්ති විහිදේ විහිදේ.. දීප්ති විහිදේ විහිදේ මා ය ඒ විහිදෙන ආලෝකේ ඔබ ය ප්‍රේම ප්‍රදීපේ….. ඔබ ය ප්‍රේම ප්‍රදීපේ හද සෝකෙන් බර වූ නෙක වාරේ එයයි අනු ප්‍රාණේ ඔබේ ප්‍රේම ලෝකේ නැත ඉන් මා මුළා වෙන්නේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නෙමි තිර සාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ ප්‍රේම පහන අපි දල්වාලමූ අද ජීවන අඳුර නසන්ටා ජීවන අඳුර නසන්ටා ජීවනේ රස වෙයි තිර ප්‍රේමේ සුන්දර හදකින් පානා සුන්දර හදකින් පානා ඒ වාගෙයි පහන ආලෝකේ වූයේ සංයෝගේ සදා සංසාරේ වෙන් නොම වී එකාකාරේ ජීවන මේ ගමන සංසාරේ යවිනම් අන්ධකාරේ නොලැබ ආලෝකේ යා හැකි දෝ සොයා මාර්ගේ

Similar Songs