Skip to content

Lyrics

සිංහල
ආදර හැඟුම්.. ආදර හැගුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම්.. ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම්.. ආදර හැඟුම් ආදර හැඟුම් (සැදෑ අඳුරේ සැලෙන තරු එලි මගේ හද තුල කරයි විමසිලි... ) නැගෙන ගනදුර වඩයි සිතුවිලි මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි ආදර හැඟුම්.. ආදර හැඟුම් ආදර හැඟුම් කිමද ඔබ මල් කුමරියන්නේ පෙති විදා සතුටින් නොයින්නේ රහස නැතිවද මං නොදන්නේ තුරුලේ බමරුන් නොවෙද ඉන්නේ ආදර හැඟුම්.. ආදර හැඟුම් ආදර හැඟුම්.. ආදර හැඟුම් ආදර හැඟුම්

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...