Skip to content

Lyrics

සිංහල
වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා රමණී මන්දාර කුසුමි - කරමින පූජා - බැතියෙන මේ ගි ගයා මෝක්ෂේ සැප ශාන්ති සෑදූ - මොහඳුර ලොවෙහි බිඳළූ සමිබුදු මාගේ සමිඳා සිහිකර සැමදා කරමිනා - ප්‍රාර්ථනා - සුන්දර නිවනා පරම අමා සම්පතා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs