Skip to content

Lyrics

සිංහල
(වැලිතල අතරේ හෙමිහිට බසිනා... ) නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වූදා තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ (සමාධි භාවනා... ) (හිම කඳු වැටියේ සීතල හෙවනේ... ) (චන්දන තුරු පීරා... ) ඇදී එන මල් මුව රද රසිනේ සමඟ මුසු කෝමල මද පවනේ (ගැටීලා පාවෙනා... ) (සත්සර නගලා ටික ටික සෙලවී... ) සිරි මා බෝ හිමිගේ මනෝහර පළුපත් අතු රිකිලි නටා ගියා තාලෙහි රස නැඟුනා (සරාගී ජීවනා... ) (සඟමිත් මෙහෙණි දකුණේ ශාඛා... ) (සිරි ලක ගෙන ආදා... ) සිටම තම මහමෙව්නා උයනේ නටයි කොළ වන්නම ලෙස මහබො (සුමිරි නාදෙනා... )

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs