Skip to content

Lyrics

සිංහල
ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ ගැටීලා - මා ඇසි පියේ පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ නිල් මානෙල් මල් පහසින - කැළඹී යයි මා හද විල ඉවුරු බදියි නිබඳ යදින - මුදු පෙණකැටි සෙනෙහසේ ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs