Skip to content

Lyrics

සිංහල
පා වෙනා නිල් වලාවේ නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ කැළුම් සැඟවුණාදෝ පා වෙනා නිල් වලාවේ දියඹ සැළෙන අරුණු පෙළක අතරමං වෙලා පාලු නිල් දියේ සැරි සරා.. සොයන රුව ඔබේ -අප්සරාවියේ සොයන රුව ඔබේ -අප්සරාවියේ තුරුනු සිතක පැතුම් වැළඳ ඈත පාවෙලා සිහින නිම්නයේ සැරි සරා පතන රුව ඔබේ අප්සරාවියේ පතන රුව ඔබේ අප්සරාවියේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs