Skip to content

Lyrics

සිංහල
|——-|——-| - | | - ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරළා හඩා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවද තවමත් මා සිතට දැනෙයි

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs