Skip to content

Lyrics

සිංහල
කඳුළු කතාවේ කරදර පොදි බැඳ Kandulu Kiri Powa – කඳුළු කිරි පොවාArtist: W..AmaradewaPosted by:Harsha JayamanneView all songs from W..Amaradewa කඳුළු කිරි පොවා - තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ - නොපෙනී ගියාදෝ අම්මා & 2 # සත් පියුම් විලේ - විල මැද යළි පිපී දිලේ # දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ මිහිකත වුව හඬා වැටේ # නිවන් මන් පෙතේ- ඔබ ගිය මන් ලකුණු පෙනේ # වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා මා දෙස බලනු මට දැනේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs