Skip to content

Lyrics

සිංහල
|—-|—-|/|——||—-|—-|—-|—-| ජගන් මෝහිනී මධුර භාෂීණී චාරු දේහිනී කමල වාසිනී සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී…….රී…..රී….. රී කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජා…ලා පාද සරෝඡේ කටී තටාකේ චංචල නර්තන ලී……..ලා චංචල නර්තන ලීලා ආ..ආ & 3 මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේ..ඛා පූර්ණ කුම්භ ම්ව පීන පයෝධර පූරිතා මෘත ධා…රා පූරිතා මෘත ධාරා ආ..ආ භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුලවර අභිරූ… පා දේහි දේහි වරදායක හස්‌තේ ශුභ මංගල මූද්‍රා…..ආ ශුභ මංගල මූද්‍රා ආ.ආ..ආ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs