Skip to content

Lyrics

සිංහල
Babareku Awai W Amaradewa බඹරෙකු ආවයි නිරිත දිගේයා හද පෑරූවයි මියුරු රසේයා මල් පරවූවයි - සෝකෙන් බෝමා කඳුළු ගැලූවයි  එලෝ ගැබේයා & 2 සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ ඈත එපිට ගිරිකුලකට ගියාදෝ මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ දෑස අඳුරු වී මා තනි වුනාදෝ සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින් නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන් බල බිඳදමා හිරු යනවිට අවරගිරෙන් සලමින් පිපුණ මල්පැණි බොනුරිසිව වරෙන්

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs