Skip to content

Lyrics

සිංහල
ගෙවා ආ දුර මේ තරම් යැයි කිව නොහැකි සසරේ අහිංසක ඔය නිල් නුවන් යුග මුණගැහුණු දිනයේ කිසිදු සැකයක් නොමැතිවම මා මතක රැලි අතරේ ඔබේ සියුමැලි රූ රටා සිත දැවටෙමින් ආවේ කෙසේ දැනුනත් ඔබේ ලෙන්ගතුකම්...සසරේ සුපුරුදුකම් අයිති නෑ ඒ ගැන සිතන්නට...අපම අප රවටා කොහේ යන්නද... අයාලේ සිත යවන්නට නොහැකී අපි අපේ සෙවනට වෙලා ඉමු අද මතක අමතක සේ බැමි බැඳන් ඇති ජීවිතය හරි අපූරුයි විරලයි නිමක් නැති චංචලම සිතුවිලි මුරණ්ඩුයි සත්තයි සිනහවක ඇති මායමම වී සොඳුරුමයි අකැපයි අපි අපේ වී හිඳිමු දැන් නෑ පාඩුවක් ඇත්තයි ගෙවා ආ දුර මේ තරම්....

More by Wd Ariyasinghe

Walakulu Pelin Basinna

Wd Ariyasinghe

Sindu

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද...

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Thisara Thudata

Wd Ariyasinghe

Sindu

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු...

Premayata Nimnathi Suwayak

Wd Ariyasinghe

Sindu

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Landuni Na Ahithak

Wd Ariyasinghe

Sindu

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ...

View all songs by Wd Ariyasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...