Skip to content

Lyrics

සිංහල
වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද ආදරේ අසාවී මෙසේ තුන් යම දිලී තාරුකා මල්දම කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ… සුසුදු ආදරේ.... (දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ... ) පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ… නුඹට ආදරේ (අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙළෙසින..... ) රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ..... (දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම.... ) දින ගන්නෙදෝ කෙළෙසින නුඹගෙ ආදරේ නැතිද ආදරේ (තරුකා වනේ සරමින නුඹ නමින් දිළෙමි සැමදින.... ) සදා හිනැහෙමි හිඳගෙන අහස් ඟං කුසේ…. නුඹට ආදරේ… මටද ආදරේ… නුඹට ආදරේ… මටද ආදරේ නුඹට ආදරේ… මටද ආදරේ නුඹට ආදරේ…

More by Wd Ariyasinghe

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Thisara Thudata

Wd Ariyasinghe

Sindu

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු...

Premayata Nimnathi Suwayak

Wd Ariyasinghe

Sindu

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Landuni Na Ahithak

Wd Ariyasinghe

Sindu

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ...

Kadira Suridune

Wd Ariyasinghe

Sindu

කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිව...

View all songs by Wd Ariyasinghe →

Similar Songs