Skip to content

Lyrics

සිංහල
තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

More by Wd Ariyasinghe

Walakulu Pelin Basinna

Wd Ariyasinghe

Sindu

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද...

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Premayata Nimnathi Suwayak

Wd Ariyasinghe

Sindu

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Landuni Na Ahithak

Wd Ariyasinghe

Sindu

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ...

Kadira Suridune

Wd Ariyasinghe

Sindu

කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිව...

View all songs by Wd Ariyasinghe →

Similar Songs