Skip to content

Lyrics

සිංහල
ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ අහිමි හමුවීමක් එය නියත වෙන් වීමක් මවා දුන්නේ නුඹයි දෑසට කඳුළු සාගරයක්........ ළඳුනි නෑ අහිතක්........ මේ අසම්මත ගමනක් නෑ කිසිදු පිළිසරණක් රැගෙන යන්නම් අහිමි නුඹගේ එක සුවඳ බිඳුවක්....... ළඳුනි නෑ අහිතක්........

More by Wd Ariyasinghe

Walakulu Pelin Basinna

Wd Ariyasinghe

Sindu

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද...

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Thisara Thudata

Wd Ariyasinghe

Sindu

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු...

Premayata Nimnathi Suwayak

Wd Ariyasinghe

Sindu

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Kadira Suridune

Wd Ariyasinghe

Sindu

කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිව...

View all songs by Wd Ariyasinghe →

Similar Songs