Skip to content

Lyrics

සිංහල
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි දැනුනේ ඔබ වෙන්වු පසුවයි.... ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි...... මැවි මැවි මා අසලම සරණක් ඔබ රූ සුව දසුනක් එනමුදු ඒ රූ මැවෙනා හැමවිට මා හද ගිණිඋදුනක්... ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි........ මා මියගිය පසු සෑයේ දවන්නට ඇවැසි නොවේ ආයෙත් ඔබ වෙන්වූ පසු දැවිලා අවසන් ඉතිරිව නෑ කිසිවක් ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි දැනුනේ ඔබ වෙන්වු පසුවයි.... ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......

More by Wd Ariyasinghe

Walakulu Pelin Basinna

Wd Ariyasinghe

Sindu

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද...

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Thisara Thudata

Wd Ariyasinghe

Sindu

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Landuni Na Ahithak

Wd Ariyasinghe

Sindu

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ...

Kadira Suridune

Wd Ariyasinghe

Sindu

කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිව...

View all songs by Wd Ariyasinghe →

Similar Songs