Skip to content

Lyrics

සිංහල
(ආත්මය වන් මගේ පුත නුඹ දමා යන්නට අවසරයි..... ) අවසරයි..... මහමෙරට වැඩි දුක හිසින් ගෙන ගතින් දුබලව ගිලන් ඇඳ මත මෙතෙක් ආ කටුක දිවි මග නිමා වී ගෙන යයි අකලට...... ආත්මය වන් මගේ පුත නුඹ දමා යන්නට අවසරයි...... මටත් මා නැති මේ භවය තුළ එකම සම්පත නුඹම විය පුත මෙලෙස මා නුඹ දමා යන්නද ඒත් යායුතු වේ නුඹ හැර....... ආත්මයවන්......

More by Wd Ariyasinghe

Walakulu Pelin Basinna

Wd Ariyasinghe

Sindu

වළාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මටද...

Walawe Wahiwalawe

Wd Ariyasinghe

Sindu

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ සේවය නිමාවී වඩින...

Thisara Thudata

Wd Ariyasinghe

Sindu

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු...

Premayata Nimnathi Suwayak

Wd Ariyasinghe

Sindu

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි හැඟුනේ ඔබ හමුවු පසුවයි ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි...

Ma Langatama Thawa Lanwela

Wd Ariyasinghe

Sindu

මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍ර...

Landuni Na Ahithak

Wd Ariyasinghe

Sindu

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ...

View all songs by Wd Ariyasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...