Skip to content

Lyrics

සිංහල
Thotupola Ayne Victor Rathnayake තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ හබල බිදීලා...ආ.හබල බිදීලා පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි තොටුපොල අයිනේ කව්ද අතවනන්නේ ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ ඔරු කඳ ඇතුලේ..ඒ..ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.. හෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ

More by Victor Rathnayaka

View all songs by Victor Rathnayaka →

Similar Songs