Skip to content

Lyrics

සිංහල
දුක ආයෙමත් නැති පින් බිමේ හෙට සුපිපෙනා හිරු කිරණ සේ සෙනෙහස උතුරයි අපේ හදවතේ අපි හීනයයි ඔබ එළි කළේ..... (ඔබ පියෙකි සොහොයුරෙකි මහ බලැති එක හිතකි අහසේ දෙව් රුවකි මව් දෙරණේ රන් පුතෙකි..... ) ශුධ බිම් මැද මහත්වරුන් පවා සිරස නමා වඳිනා..... තුන්යාමේ දුක් තවනා මුර දෙවියන් නිදි වරනා නැතිදා ඔබ අප ඉන්නේ නැත සැනසීලා මල් යහනා අතහැර ආ ඔබ දිරියෙන් ගිනි නිවුණා අපි ඔබ රකිමු සැමදා අත් අල්ලා ළඟ රැඳිලා හිතෙන් හිතට සතුට ගෙනෙමු අපි වෙනුවෙන් අපි ආයේ දොරින් දොරට සෙනෙහේ දැනෙන දවසක සිත් මල් පිපි දැහැනේ...... ඔබ පියෙකි......./ මුදු සුළඟේ ඔබ ඇසෙනා නිල් අහසේ රුව පිපෙනා කිසදා මතු නෑ ඉන්නේ ඔබ තනි වීලා සිහිනයේ ඔබේ තනි වී මාගේ මෙන් දකිමි ඔබේ සිහිනය එළි කරමි දුක පිසදා හිත සනසා ළඟින් ඉඳන් හීන දිනමු අපි වෙනුවෙන් අපි ආයේ ලොවක් උතුම් මවට වඳින පෙම්බර අත්වැල් සිත් යායේ...... ඔබ පියෙකි.......

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

View all songs by Upeka Nirmani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...