Skip to content

Lyrics

සිංහල
තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට වැඩියෙන් මට ළං වුණා ගිනියම් ප්‍රේමයෙන් උණුසුම් ඉල්ලමින් (තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා... ) කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා... මුව ළං කර කන් පෙති සොයා කොඳුරනා ශෘංගාරයක් පහන නිවා ඇසි පියනුත් වසලා නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා මා ආදරේ ඒක තමා තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා... කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා... ඇඳ අද්දර රෑ තුන් යාමේ දැවටිලා හිත අල්ලලා හඳ එළියට මා අල්ලන් දුවලා කළුවර අතරේ ළමැදේ නිදනා රෑ හඳ පවා ඇස් වසා සිටියා (තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම් හිතට නෑ වේදනා... ) කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා...

More by Upeka Nirmani

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

Upeka Nirmani

Sindu

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා එය කියන තුරා මට ඇසෙන තුරා මඟ බලමින් මම උන්නා ක...

View all songs by Upeka Nirmani →

Similar Songs