Skip to content

Lyrics

සිංහල
රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත පුරා වස්සානයේ සඳ ගාව රතු කළා නිල ඇස් දෙකක් ගිම්හානේ දුර රෑක සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවිලා ඇවිදිමු අත් අල්ලා...... මේ හිත ආයේම හීනෙක තනිකර පාවෙලා නොයයි නම් කොහේවත් රෑ සඳ හීනයේ සීතල හාදුවේ ආදරේ දෙනවා මං කොහොමත් මා නුඹේ සුදු දඟකාරි ඔය දුක් අරන් යන්නේ ජීවිතේ ගිම්හානේ මදුධහනේ වෙන් වී යන්නම් සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා...... ළා සඳ සීතල මීවිත කළඹන පායනා දුරු සිත් අහසත් ආදර මා හිත තෝරන කවියක ජීවිතේ සොඳුරු පෙම් පහසක් මා නුඹේ හිතුවක්කාරි ඔය ඇස් ළඟින් ඉන්නේ ආදරෙන් සංසාරේ වස්සානේ ළං වී ඉන්නම් සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා...... රෑ සඳ යායේ.....

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

Upeka Nirmani

Sindu

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා එය කියන තුරා මට ඇසෙන තුරා මඟ බලමින් මම උන්නා ක...

View all songs by Upeka Nirmani →

Similar Songs