Skip to content

Lyrics

සිංහල
සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා..... ) සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා..... ) මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟුමන් උතුරාලා පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා.... ) සුපෙම් වී සිතිනා.......

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

Upeka Nirmani

Sindu

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා එය කියන තුරා මට ඇසෙන තුරා මඟ බලමින් මම උන්නා ක...

View all songs by Upeka Nirmani →

Similar Songs