Skip to content

Lyrics

සිංහල
සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන් තරු රෑනේ ගෙත්තම් තැබුණා හැමදාමත් සම සිතෙන් පෑ දිය මල්බර නිසා පෙම් මල් නෙල නෙලා යනදාට සුරඟනිය මාගේ සිත ඉවසා දරා සරතැස නිවා හිනැහෙන්න හෙට උදයේ වාගේ..... තියාලා හිතවත්කම් තියාලා යනවා බෙදී තරු මෙන් සඳ ලතා ගොතලා සහසක් මල් ගොතාලා පළඳාගමු සෙනෙහෙන් පීදුණු මනහාර හිරිමල් කතා සමනල් වියේ...... ගිය වස්සානයේ මල් වයසේ සක්මන් දැනුණා ඇස් මායිමේ කඳුළකින් පෑ හිතවත් අත් දෙකෙන් කවදාවත් ඉක්මන් නොවෙනා දුක කී දා අස් වැසුම් පෑ මල් මිට අතදරා නිල් ඇස් සල සලා යා යුතුය කුමරියනි මාගේ දුක විමසා සොයා තනියම හිත තියා මං ඉන්නේ රෑ අහස වාගේ...... තියාලා හිතවත්කම්........ මිතුරු හිතක දුක වාවනා සොඳුරු මිහිරි කවි ගේනා බොළඳ වියේ හදගැස්ම පේනා හෙට දිනෙක මිතුදම මවා...... තියාලා හිතවත්කම්........

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

Oba Mage Kiya Mama Hithe Tiyagena Unna

Upeka Nirmani

Sindu

ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා එය කියන තුරා මට ඇසෙන තුරා මඟ බලමින් මම උන්නා ක...

View all songs by Upeka Nirmani →

Similar Songs