Skip to content

Lyrics

සිංහල
මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කදුලු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම් උනුහුම හිත හැදුව තරම් රැව‍ටුන හැටි මා මෙතරම් හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කදුලු දිදී රිදවන් නෑ මා දැවෙන තරම් ඔබ දන්නෑ මගෙ හීනයේ ... නොමියන මල් මතක පෙතී එක එක බිඳ දැමුව හැටි නෙතු අග තෙත ‍රැදුනු නිති මගෙ වරදම වෙන්න ඇති හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම් තව කදුලු කතා පවසන්නෑ මේ කදුලු මගේ දැන් දුක නෑ මගෙ හීනයේ ...

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs