Skip to content

Lyrics

සිංහල
හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැයේ ඇමතුම් ආවා හදිස්සියේ වෙනස් වුණේ කොහොමද ඒවා හිත මගේ පාර පාර යනවද ඈත ඈත මේ හිත තනිකර දාලා (අවංක හින්දා ආයේ වැරදුණා හිතන්න දේවල් නෑ හීන බොඳ වුණා...... ) ජීවිතේට මේ තරමට බැඳිලා කාටවත්ම නෑ ආදරේ දීලා සංසාරේම ඔබේ වෙන්න හිතලා මගේ හිතටම ඇයි පිටුපාලා වෙන් වී යන්න ගියා කඳුලක් ඉතිරි කළා ඔබ හට නෑසේද මේ වේදනා අවංක හින්දා ආයේ වැරදුණා හිතන්න දේවල් නෑ හීන බොඳ වුණා...... හදවතින්ම පිදුව මාගේ සෙනෙහේ අඩුවක් කවදා කෙලෙසද වූයේ හිතාගන්න බැරි මේ දුක දුන්නේ හැම දේටම ළඟින් සිටි ඔයානේ වෙන් වී යන්න ගියා කඳුලක් ඉතිරි කළා ඔබ හට නෑසේද මේ වේදනා....... හීන් සැරේ......

More by Thushara Subhasinghe

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

Sindu

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙ...

Wanda Watenna Ba

Thushara Subhasinghe

Sindu

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා අදින් පසුව නම්...

Rawatannata Me Tharam

Thushara Subhasinghe

Sindu

රවටන්නට මේ තරම් කළ වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා ඉකි ගසා හැඬුව...

Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak)

Thushara Subhasinghe

Sindu

එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත් තවත් ආදරෙයි මම නම් කාටත් වඩා හිතාගන...

Mage Sudu Amma

Thushara Subhasinghe

Sindu

ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා ඒ තමයි මගේ සුදු අම්මා...... ආදරේ කෙරුවා නම් ලෝකයක් ප...

Bima Howalaa Palu Kanda

Thushara Subhasinghe

Sindu

(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද ස...

View all songs by Thushara Subhasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...