Skip to content

Lyrics

සිංහල
(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී..... ) (නීල නෙතැතී තී ලබන්ට දේව වරම් මට ලැබෙන්ට..... ) භාරවෙයන් කිරි මවුන්ට පාන සිතේ දුක නිවෙන්ට...... බිම හොවාලා..... (සිතේ තුරුලු වී නිදන්ට හීන පැදුරේ දිග හැරෙන්ට..... ) තීගෙ සියලු... ශ්‍රී වැඩෙන්ට භාර වෙන්ඩ කළු මැකෙන්ට...... බිම හොවාලා.....

More by Thushara Subhasinghe

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

Sindu

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙ...

Wanda Watenna Ba

Thushara Subhasinghe

Sindu

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා අදින් පසුව නම්...

Rawatannata Me Tharam

Thushara Subhasinghe

Sindu

රවටන්නට මේ තරම් කළ වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා ඉකි ගසා හැඬුව...

Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak)

Thushara Subhasinghe

Sindu

එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත් තවත් ආදරෙයි මම නම් කාටත් වඩා හිතාගන...

Mage Sudu Amma

Thushara Subhasinghe

Sindu

ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා ඒ තමයි මගේ සුදු අම්මා...... ආදරේ කෙරුවා නම් ලෝකයක් ප...

Heen Sare

Thushara Subhasinghe

Sindu

හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැ...

View all songs by Thushara Subhasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...